ශ්‍රී ලංකා
ගුවන් හමුදාව

අසමසම වෘත්තිය අවස්ථාවක්


    මුල් පිටුව

  • Sinhala Font
  • Tamil Font
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka

ගුවන් බලය ඵලදායී ලෙස
යොදවමින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම

Observer Jobs

ගිනි නිවන්නා (පිරිමි ) පුරප්පාඩු

 

අධ්‍යාපනික සුදුසුකම්

සිංහල / දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සහිතව ගණිතය, විද්‍යාව යන විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථද ඇතුළුව වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් අ.පො.ස (සා. පෙළ) විභාගය සමත්ව තිඛිය යුතුය.

 

 

වෘත්තීය සුදුසුකම්
බර වාහන රියදූරු බලපත්‍රයක් ලබා තිබීම අමතර සුදූසුකමක් ලෙස සැලකේ.

 

අවශ්‍ය මූලික සුදුසුකම්
Name විස්තර
ජාතිකත්වය: ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
විවාහක / අවිවාහක බව: අපේක්ෂකයන් අවිවාහක විය යුතුය.
වයස (අවුරුදු ): පුරුෂ පාර්ශවය: Sep 01, 2021 දිනට අවුරුදු 18 කට නො අඩු හා අවුරුදු 24 වඩා වැඩි නොවන
උස: පුරුෂ පාර්ශවය: 5'5" හෝ ඉහල
සිරුරේ බර: පුරුෂ පාර්ශවය: 17 < BMI < 26
ළය: 32 ක අවමයක් (පුරුෂ පාර්ශවය)
වර්ණ දැක්ම: CP2
දෘෂ්ටි පරීක්ෂාව: වම් ඇස 6/6 හා, දකුණු ඇස 6/6 (ඇස් කණ්ණාඩි නොමැතිව)

නිත්‍ය/ස්වෙච්ඡා: නිත්‍ය

Other details

ස්වේච්ඡා සහ ඉදුරාම බඳවා ගන්නා අයදූම්කරුවන් හට තම වෘත්තීය සුදූසුකම් මත ප්‍රමුඛත්වය දෙනු ලැඛේ.

ස්වේච්ඡා සහ ඉදුරාම බඳවා ගන්නා අයදූම්කරුවන් ප්‍රායෝගික පරික‍ෂණයෙන් සමත් විය යුතුය. 

එක් අයදූම්කරුවෙකුට සහභාගි විය හැක්කේ එක් සම්මුඛ පරික‍ෂණයකට පමණි. 

සම්මුඛ පරීක‍ෂණ සමත්වන සියලුම අයදූම්කරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය ප්‍රමිතියට අනුව පවත්වනු ලබන වෛද්‍ය පරීක‍ෂණයෙන් හා ශාරීරික යෝග්‍යතා පරික‍ෂණයෙන් සමත් විය යුතුයි.

යම් අයදූම්කරුවකුගේ ඉහත දක්වා ඇති අවශ්‍යතාවයන් නියමිත පරිදි නොමැති වුවද ගුවන් හමුදා සේවයට ප්‍රයෝජනවත් වන විශේෂ සුදූසුකම් ඇත්නම් ගුවන් හමුදාධිපතිතුමාගේ අභිමතය පරිදි ඔහු හෝ ඇය බඳවා ගැනීම පිළිබඳව සලකා බලනු ලැඛේ.

 

අයදුම්පත

සහතික පත්‍රවල පිටපත් යොමු කිරීම ගැසට් නිවේදනයේ අනිවාර්ය බව සඳහන් වුවද, අන්තර්ජාල අයදුම්පත සමග සහතික පිටපත් යොමුකිරීම අනිවාර්ය නොවේ.

සටහන: අනිවාර්යයෙන් සැපයිය යුතු තොරතුරු තරු ලකුණ යොදා තිබෙන ආඉතම්ය (*)